![Samugena Yannemi Indrani Perera Mp3 Download Samugena Yannemi Indrani Perera Mp3 Download](http://img.youtube.com/vi/vT1VgnudUCQ/hqdefault.jpg)
![Mp3 Mp3](/uploads/1/2/5/4/125498127/847753299.jpg)
Indrani Perera is popular Free Mp3. You can download or play Indrani Perera with best mp3 quality online streaming on MP3 Download. Kurullane Numbalage Santhosaya| Three Sisters| Sinhala Music Song. සමුගෙන යන්නෙමි| Samugena Yannemi - Vernon Perera & Indrani Perera.
Lyrics for Samugena Yannemi by Indrani Perera feat. Vernon Perera සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට අපේ මතු දියුණ සොයා සිතකින් නොව මා නැව් නැග යන්නෙ සිත ඔබේ තුරුලේ තියා ගතින් මෙතැන මම සිතින් ඔබගේ ලග කිසිදින වෙනස් නොවේ ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනී මිණිකිරුලක් මේ ලොවේ සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ නැව ඇදිලා යනවා මද පවනැල්ලේ සිත කැළබිල්ලේ ඔබ ගැන සිහිවෙනවා ප්රිය සුහදානනි මා සිර වූයේ දුක්බර බිම් ගේකයි ඔබෙ රුව නොපෙනී කටහඬ නොඇසී ගත සිත අවිවේකයි වෙරලක දිලිසෙන විදුලිය රේඛා අතරින් එබෙනු දැනේ අදුර ර කපාගෙන පහන් ටැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ මටම ලැබෙන තෙක් සක්වල පාලන දෙවියන් රැක දේවා සසර සරණ තුරු ඔබ මට නොනිමෙන රන් පහනක් වේවා.